රාජ්‍ය සේවයේ නියුක්ත ලක්ෂ දහයකට අධික වූ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයට ඇතුළු වීමේදී හා රාජ්‍ය සේවයට ඇතුළු වීමෙන් අනතුරුව ඔවුනගේ සේවාකාලය තුල මුහුණ දිමට සිදුවන කාර්යක්ෂමතා කඩඉම් විභාග සහ උසස් කිරීමේ තරඟ විභාගයන් රාශියකි. මෙම විභාගයන්ට මුහුණ දීමේදී අවශ්‍ය දැණුම ලබා ගැනිම සඳහා ප්‍රධාන විභාගයන්ට අදාලව පසුගිය ප්‍රශ්න පත්‍ර, උත්තර පත්‍ර සහ ඒ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර මෙම වෙබ් අඩවියේහි ඇතුලත් වේ.
|